අ/කේ. බී. රත්නායක මහා විද්‍යාලය සිය 51 වන සංවත්සරය සමරයි.

cover3.jpeg
cover3.jpeg
Clean Sri Lanka

Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" වැඩසටහනට සමගාමීව උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන "Clean අනුරාධපුර" වැඩසටහන යටතේ අප විද්‍යාලයීය පිරිසිදු කිරීමේ වැඩසටහන අද දින විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ දෙමව්පියන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.

 

Latest News

"Clean Sri Lanka" වැඩසටහන අද දින ක්‍රියාත්මක වීමෙන් පසු අප පාසල් භූමිය...

"Clean Sri Lanka" වැඩසටහන අද දින ක්‍රියාත්මක වීමෙන් පසු අප පාසල් භූමිය...

මනෝ උපදේශන වැඩමුළුව

මනෝ උපදේශන වැඩමුළුව

Clean Sri Lanka

Clean Sri Lanka