ඉතිහාසය රන් අකුරින් ලියවුනු
මුලි ලොව පතළ නමයි
අනුරපුරයෙ ශ්රී මහ බෝ සමිදුන්
වැඩ වසනා බිමයි
සොදුරු බවින් දස අත පතළයි
අනුරධ රුවන් බිමයි
අනුරපුරය රත්නායක විදුහල අපගේ ජීවනයයි //
සදාචාර ගුණ වඩන අපේ
උදාර එඩි ගති මවන සිතේ //
ශිල්ප කළා විදු ආලෝකේ //
කරන පිණිස ඒ ආලෝකේ //
වීර පුතුන් හෙළ වීර කතුන්
රට දැය සුරකින මහ පඩුවන් //
කිත් දද නැංවූ මහ වියතුන් //
වැඩෙයි අපේ යහපත් ඇසුරෙන් //
ඉතිහාසය රන් අකුරින් ලියවුනු
මුලි ලොව පතළ නමයි
අනුරපුරයෙ ශ්රී මහ බෝ සමිදුන්
වැඩ වසනා බිමයි
සොදුරු බවින් දස අත පතළයි
අනුරධ රුවන් බිමයි
අනුරපුරය රත්නායක විදුහල අපගේ ජීවනයයි //





