අ/කේ. බී. රත්නායක මහා විද්‍යාලය සිය 51 වන සංවත්සරය සමරයි.

cover3.jpeg
cover3.jpeg
පාසල ආරම්භ වූ දිනය 1974.01.01
පාසල රජයට පවරා ගත් දිනය 1974.01.01
පාසල් වර්ගය 1C
පාසල් අංකය 1152
සංගණන අංකය 19184
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය නැ.නු.ප
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැ.නු.ප
ග්‍රාම සේවක වසම නැ.නු.ප 1
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 248
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 37
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1028
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 87
පාසලේ වර්ණය  කහ, මෙරොන්