අ/කේ. බී. රත්නායක මහා විද්‍යාලය සිය 51 වන සංවත්සරය සමරයි.

cover3.jpeg
cover3.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෑන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරෑන් කහ