අනුරාධපුර
1974 ජනවාරි පලමු වන දින කේ.බී. රත්නායක මහා විද්‍යාලය ආරම්භ කරන ලදී. අප පාසලට වසර 51 ක් පිරෙන 2025 ජනවාරි පලමු දිනයේදී විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය එකතු වී කිරි උතුරවා එය සමරන ලදී.
මනෝ උපදේශන වැඩමුළුව
"Clean Sri Lanka" ජාතික වැඩසටහන යටතේ 9 ශ්‍රේණිය දරුවන් සඳහා මනෝ උපදේශන වැඩමුළුවක් නැ.නු.ප. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශන නිලධාරිනි දිනිති සිරිවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී.
"Clean Sri Lanka" වැඩසටහන අද දින ක්‍රියාත්මක වීමෙන් පසු අප පාසල් භූමිය...
Clean Sri Lanka