අනුරාධපුර
නැගෙනහිර නුවර ගම් පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුද්ධගය මාවතේ පිහිටා ඇති අප පාසල වන අ/කේ.බී රත්නායක මහා විදුහලේ මේ වන විට ළමුන් 1218 ක් පමන ඉගෙනුම ලබන අතර 1974 (2522 බු.ව) වසරේ ජනවාරි මස පළමුවන දින ගරු කේ.බී රත්නායක මහතාගේ සුරතින් ආරම්භ වූ අප පාසල වර්තමානයේ සිසු දරුවන් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විදුබිමකි.
නුවණින්, දැනුමෙන් නිපුණ වූ සාරධර්ම සුරකින දරුවෙක්.....
අනුරාධපුර කේ.බී. රත්නායක විදුහලේ දූ පුතුන්, අපේම දරුවන් ලෙස පිළිගනිමින් ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනයට පාසලේ මානව හා භෞතික සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් ඔවුන් සියලු දෙනා රටට වැඩදායක සේවයක් ඉටු කරන සාරධර්ම සුරකින පුරවැසියන් බවට පත් කිරීම