අ/කේ. බී. රත්නායක මහා විද්‍යාලය සිය 51 වන සංවත්සරය සමරයි.

cover3.jpeg
cover3.jpeg
“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්'

යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීම